Mission : Impossible – Rogue Nation – 2015

Christopher Mcquarrie විසින් අධ්‍යක්ෂණය කර නවතම චිත්‍රපය ලෙස Mission : Impossible – Rogue Nation මෙම වසරේ July මස 31 වන දින පටන් U S A වල තිරගත වීමට ආරම්භ විය. More »

Hitman: Agent 47

Aleksander Bech අධ්‍යක්‍ෂනය කර නවතම චිත්‍රපටය ලෙස Hitman Agent 47 ( 2015) මෙම වසරේ අගෝස්තු 21 වන දින සිට ප්‍රදර්ශනය කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇත.Skip Woods විසින් රචිත මෙම චිත්‍රපටය ක්‍රියාදාම More »

බස්නායක නිලමේ වරුන්ගෙන් 32 න් 29 කගේ සහය ප්‍රදිප් නිලංග දෑලට.

ශ්‍රී දළදා මාලිගාවෙි නව දියවඩන නිලමෙි තේරීම් නිලවරණයේදි සමස්ත ලංකා බස්නායක නිලමෙි වරුන්ගේ සංගමයේ බහුඅතර එකගතාවය ප්‍රදිප් නිලංග දෑල වැඩ බලන දියවඩන  නිලමේ තුමන්ට ලබා දීමට එකඟ විය. More »

නුවර වැව රවුමේ පදික වෙිදිකාව මෙදා නිල බලයෙන්,රාජ්‍ය බලයෙන් අත් පත් කර ගැනිම සපුරා තහනම්.

සාමාන්‍ය ජනතාවට මහනුවර අැසළ පෙරහැර නොමිලේම බලන්න තිබු නුවරවැව රවුමේ පදික වෙිදිකාව මෙදා නිල බලයෙන්,රාජ්‍ය බලයෙන් අත් පත් කර ගැනිම සපුරා තහනම් කෙරේ. More »

අසිරිමත් සෙංකඩගල ඇසළ මහා පෙරහර මංගල්‍යය.

ඓතිහාසික සෙංකඩගල (මහනුවර) පුරවරය කේන්ද්‍රගත කොටගෙන  වාර්ෂිකව පැවැත්වෙන දළදා පුද පෙරහර මංගල්‍යය ජීවමාන ගෞතම බුදුරජාණන්වහන්සේ ලෙස සැලකෙන ශ්‍රී වාම දංෂ්ඨ්‍රා ධාතුන්  වහන්සේ   උදෙසා බුදු පුද පූජෝපාහාර  දැක්වීමටත් නාථ, විෂ්ණු, කතරගම යන දෙවිවරුන්  More »

“ජනතාවගේ ජනපති” ආචාර්ය අබ්දුල් කලාම් දිවියෙන් සමුගනී.

“ජනතාවගේ ජනපති” නමින් හැදින්වුණු හිටපු ඉන්දීය ජනපති අබ්දුල් කළාම් මහතා සදුදා (27) රාත්‍රියේ මෙලොවින් සමුගත්තා. More »

Spectre (2015)

ඩැනියෙල් ක්‍රෙයිග් රඟන නවතම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය වන ස්පෙක්ටරේ (spectre) මෙම වසරේ ඔක්තෝම්බර් 26 දින සිට ප්‍රදර්ශනය වීමට නියමිතය.සෑම් මෙන්ඩෙස් විසින් අධ්‍යක්ෂනය කරනු ලබන මෙම චිත්‍රපටයේ සංගීතය තෝමස් නිව්මන් විසින් සිදුකර ඇත. More »

3 ට 1 ක් ලෙස පාකිස්ථානය තරඟාවලිය ජයගනී.

පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති එක්දින තරඟාවලි ෙය් තුන් වන තරගය කඩුලූ 7 කින් ජයගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත්වුණා තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 50 අවසානයේ More »

 

Mission : Impossible – Rogue Nation – 2015

MIRogueNationMain

Christopher Mcquarrie විසින් අධ්‍යක්ෂණය කර නවතම චිත්‍රපය ලෙස Mission : Impossible – Rogue Nation මෙම වසරේ July මස 31 වන දින පටන් U S A වල තිරගත වීමට ආරම්භ විය.

Hitman: Agent 47

MV5BMTY3NTQyMDY0Ml5BMl5BanBnXkFtZTgwODkzMjI0NjE@._V1__SX1303_SY615_

Aleksander Bech අධ්‍යක්‍ෂනය කර නවතම චිත්‍රපටය ලෙස Hitman Agent 47 ( 2015) මෙම වසරේ අගෝස්තු 21 වන දින සිට ප්‍රදර්ශනය කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇත.Skip Woods විසින් රචිත මෙම චිත්‍රපටය ක්‍රියාදාම හා අපරාධ ඝණයට අයත් චිත්‍රපටයක් ලෙස නම් කල හැකිය.

බස්නායක නිලමේ වරුන්ගෙන් 32 න් 29 කගේ සහය ප්‍රදිප් නිලංග දෑලට.

z_p15-Kandy1

ශ්‍රී දළදා මාලිගාවෙි නව දියවඩන නිලමෙි තේරීම් නිලවරණයේදි සමස්ත ලංකා බස්නායක නිලමෙි වරුන්ගේ සංගමයේ බහුඅතර එකගතාවය ප්‍රදිප් නිලංග දෑල වැඩ බලන දියවඩන  නිලමේ තුමන්ට ලබා දීමට එකඟ විය.

නුවර වැව රවුමේ පදික වෙිදිකාව මෙදා නිල බලයෙන්,රාජ්‍ය බලයෙන් අත් පත් කර ගැනිම සපුරා තහනම්.

dscn1064-recovered-resized-1024

සාමාන්‍ය ජනතාවට මහනුවර අැසළ පෙරහැර නොමිලේම බලන්න තිබු නුවරවැව රවුමේ පදික වෙිදිකාව මෙදා නිල බලයෙන්,රාජ්‍ය බලයෙන් අත් පත් කර ගැනිම සපුරා තහනම් කෙරේ.

අසිරිමත් සෙංකඩගල ඇසළ මහා පෙරහර මංගල්‍යය.

Kandy-Perehara-cheap-tickets-steuart-holidays-sri-lanka2

ඓතිහාසික සෙංකඩගල (මහනුවර) පුරවරය කේන්ද්‍රගත කොටගෙන  වාර්ෂිකව පැවැත්වෙන දළදා පුද පෙරහර මංගල්‍යය ජීවමාන ගෞතම බුදුරජාණන්වහන්සේ ලෙස සැලකෙන ශ්‍රී වාම දංෂ්ඨ්‍රා ධාතුන්  වහන්සේ   උදෙසා බුදු පුද පූජෝපාහාර  දැක්වීමටත් නාථ, විෂ්ණු, කතරගම යන දෙවිවරුන්  සේම පත්තිනි දේවමෑණියන්ට පුද පූජෝපහාර දැක්වීමටත්

“ජනතාවගේ ජනපති” ආචාර්ය අබ්දුල් කලාම් දිවියෙන් සමුගනී.

B_Id_220633_APJ_Abdul_Kalam

“ජනතාවගේ ජනපති” නමින් හැදින්වුණු හිටපු ඉන්දීය ජනපති අබ්දුල් කළාම් මහතා සදුදා (27) රාත්‍රියේ මෙලොවින් සමුගත්තා.

Spectre (2015)

james-bond-007-spectre-2015-Movie

ඩැනියෙල් ක්‍රෙයිග් රඟන නවතම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය වන ස්පෙක්ටරේ (spectre) මෙම වසරේ ඔක්තෝම්බර් 26 දින සිට ප්‍රදර්ශනය වීමට නියමිතය.සෑම් මෙන්ඩෙස් විසින් අධ්‍යක්ෂනය කරනු ලබන මෙම චිත්‍රපටයේ සංගීතය තෝමස් නිව්මන් විසින් සිදුකර ඇත.

3 ට 1 ක් ලෙස පාකිස්ථානය තරඟාවලිය ජයගනී.

218415

පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති එක්දින තරඟාවලි ෙය් තුන් වන තරගය කඩුලූ 7 කින් ජයගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත්වුණා තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 256 ක් රැස් කළා.

facebook

Cartoon-of-the-day-24_02_2014